# 💼 තනතුර : Prime Mover Mechanic
==============================
# 💠 සුදුසුකම් :
【~】✪ Renault, DAF, MAN ප්රයිම් මූවර් (Prime Mover) වාහන නඩත්තු කිරීමේ දේශීය හෝ විදේශීය පළපුරුද්ද තිබීම
【~】✪ NVQ 4 හෝ ඊට සමාන පිළිගත් තාක්ෂණික සුදුසුකමක් තිබීම
【~】✪ ඉගෙනගැනීමට උනන්දුවක් ඇති, පුහුණුවට කැමති නවකයින්ටද අයදුම් කළ හැක
# ✅ ප්රතිලාභ :
💰 ඉහළ වැටුපක් සමඟ ස්ථිර රැකියා අවස්ථාවක්
【~】✪ ආකර්ශනීය ඉහළ වැටුප් (පළපුරුද්ද අනුව සාකච්ඡා කළ හැක)
【~】✪ ETF / EPF
【~】✪ ස්ථිර සහ සුරක්ෂිත රැකියාව
【~】✪ හොඳ සේවා පරිසරයක් සහ දිගුකාලීන වෘත්තීය වර්ධනය
📍 වැඩබිම : ජා-ඇල
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0777365668 / 0711112222
#📧 ඊ-මේල් ලිපිනය : upaliee@gmail.lk