
Prime Mover Drivers Colombo
💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Adapter Operators (Prime Mover Drivers) – ස්ථිර / කොන්ත්රාත් (තනතුරු 04)
📍 ස්ථානය : කොළඹ
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ 🔹 Prime mover සහ adapter trailer ආරක්ෂිතව හා කාර්යක්ෂමව මෙහෙයවීම
【~】✪ 🔹 බර සහ විශාල භාණ්ඩ ප්රවාහනය කිරීම
【~】✪ 🔹 දෛනික වාහන පරීක්ෂණ සහ මූලික නඩත්තු පරීක්ෂාවන් සිදු කිරීම
【~】✪ 🔹 ආරක්ෂක නීති සහ සමාගම් ක්රමවේද අනුගමනය කිරීම
【~】✪ 🔹 Site supervisor, logistics කණ්ඩායම් සමඟ සම්බන්ධ වීම
【~】✪ 🔹 භාණ්ඩ ආරක්ෂිතව ප්රවාහනය කිරීම සහ නියමිත ලෙස සුරක්ෂිත කිරීම
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹 අවම වශයෙන් වසර 3–5 ක prime mover / heavy trailer මෙහෙයුම් අත්දැකීම
【~】✪ 🔹 වලංගු heavy vehicle (CE/DL) බලපත්රයක් තිබීම
【~】✪ 🔹 Port operations සහ heavy cargo ප්රවාහනය පිළිබඳ දැනුම
【~】✪ 🔹 ආරක්ෂක ක්රියා පටිපාටි පිළිබඳ හොඳ දැනුමක්
【~】✪ 🔹 Shift (දින / රාත්රී) පදනමෙන් වැඩ කිරීමට හැකියාව
【~】✪ 🔹 ශාරීරිකව සුදුසු වීම
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ වෘත්තීය සංවර්ධන අවස්ථා පිරිනැමේ.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඔබ ඉහත තනතුර සඳහා සුදුසු නම්, “Apply Now” හරහා හෝ පහත දුරකථන අංකය භාවිතා කර අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 303 3386
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් : sankalpa.weerasinghe@advantis.world
📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : Hayleys Engineering (Pvt) Ltd, 148A/1, Nawalokapura, Sedawatte, Wellampitiya, Colombo, Sri Lanka
💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Adapter Operators (Prime Mover Drivers) – Permanent / Contract (04 Vacancies)
📍 Location: Colombo
💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】✪ 🔹 Minimum 3–5 years of experience in operating prime movers with adapter / heavy trailers
【~】✪ 🔹 Valid heavy vehicle driving license (CE/DL)
【~】✪ 🔹 Good knowledge of port operations and heavy cargo transportation
【~】✪ 🔹 Familiarity with safety regulations and operational procedures
【~】✪ 🔹 Ability to work on roster basis (day & night shifts)
【~】✪ 🔹 Physically fit and capable of handling demanding site conditions
💠 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 :
【~】✪ 🔹 Operate prime movers with adapter trailers safely and efficiently
【~】✪ 🔹 Transport heavy and oversized cargo as per operational requirements
【~】✪ 🔹 Conduct daily vehicle inspections and basic maintenance checks
【~】✪ 🔹 Follow all safety guidelines and company procedures
【~】✪ 🔹 Coordinate with site supervisors, logistics teams, and ground staff
【~】✪ 🔹 Ensure proper handling and secure movement of cargo
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ An attractive remuneration package with a pleasant working environment and career growth opportunities will be offered to the right candidate.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
If you feel you are the right individual for the above position, apply via “Apply Now” of this advert.
[ 𝐖𝐄 𝐇𝐈𝐆𝐇𝐋𝐘 𝐈𝐍𝐅𝐎𝐑𝐌 𝐀𝐋𝐋 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄𝐒 𝐓𝐎 𝐌𝐄𝐍𝐓𝐈𝐎𝐍 𝐀 𝐕𝐀𝐋𝐈𝐃 𝐌𝐎𝐁𝐈𝐋𝐄 𝐍𝐔𝐌𝐁𝐄𝐑 & 𝐈𝐓 𝐈𝐒 𝐂𝐎𝐌𝐏𝐔𝐋𝐒𝐎𝐑𝐘 𝐓𝐎 𝐀𝐓𝐓𝐀𝐂𝐇 𝐘𝐎𝐔𝐑 𝐂𝐕 ]
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | WhatsApp : 077 303 3386
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 : sankalpa.weerasinghe@advantis.world
🌐 𝓦𝓮𝓫 : www.hayleys.com
📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 : Hayleys Engineering (Pvt) Ltd, 148A/1, Nawalokapura, Sedawatte, Wellampitiya, Colombo, Sri Lanka

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Prime Mover Drivers
Hayleys - Advantis Projects Logistics.அங்கத்துவம்கொழும்பு, ஓட்டுனர்4 மணித்தியாளம்
Prime Mover Drivers
Hayleys - Advantis Projects Logistics.அங்கத்துவம்கொழும்பு, ஓட்டுனர்3 மணித்தியாளம்
Prime Mover Driver
Hayleys - Advantis Projects Logistics.அங்கத்துவம்கொழும்பு, ஓட்டுனர்18 நாள்
Prime Mover Driver
Hayleys - Advantis Projects Logistics.அங்கத்துவம்கொழும்பு, ஓட்டுனர்18 நாள்