ඔබගේ ගුරු සිහිනය සැබෑවක් කරගන්න මෙන්න හොඳම අවස්ථාවක්!
පන්නල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක පෙර පාසල් සහ ප්‍රාථමික අංශයේ ගුරුවරියන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🎯 සුදුසුකම්:
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා ඇති / හදාරමින් සිටින
✔️ පුහුණු / නුපුහුණු ගුරුවරියන්
✔️ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට හැකියාව
✔️ දරුවන් සමඟ කාරුණිකව හා ඉවසීමෙන් වැඩ කිරීමට හැකියාව
✔️ වගකීමක් සහිතව කටයුතු කිරීම
✔️ හොඳ සන්නිවේදන කුසලතා
✔️ ක්‍රියාශීලී හා උද්යෝගිමත් පුද්ගලයින්
✨ පුහුණුවක් ලබාදේ.
✨ ආකර්ෂණීය වැටුප
✨ සුවපහසු සහ ආරක්ෂිත සේවා පරිසරයක්
✨
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 013 0326
📲 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න: 074 124 3099