🌸📚 ගුරුවරියක් වීමට සිහින දකින ඔබට හොඳම අවස්ථාවක්..! 📚🌸
📍 මීරිගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පෙර පාසලක පෙර පාසල් ගුරුවරියන් සඳහා
රැකියා ඇබෑර්තු ඇත.
✅ සුදුසුකම් :
🔹 වයස අවුරුදු 18 – 35 අතර
🔹 පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති / හදාරමින් සිටින
🔹 පුහුණු / නුපුහුණු ගුරුවරියන්
🔹 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම ඉගැන්වීම් කළ හැකි අය විශේෂයි
🔹 දරුවන්ට ආදරයෙන්, කරුණාවෙන් හා ඉවසීමෙන් කටයුතු කළ හැකි අය
🔹 වගකීමකින් හා කැපවීමෙන් සේවය කළ හැකි
💰 සරිලන හා ආකර්ෂණීය වැටුපක්
🛡️ ආරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරය
🤝 අත්දැකීම් නොමැති අයද අයදුම් කළ හැක
📞 වැඩි විස්තර සඳහා අමතන්න :
☎️ 071 013 0326
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න :
📩 076 966 4065