We Lucky Child Pre-School situated @ Gampaha (Buthpitiya) currently recruiting pre-school teachers and dancing teachers. Below are the main requirements for the applicants.
- Diploma in Early Childhood Education (For Dancing Teachers not essential the Pre-school Diploma)
- Passed GCE A/L & O/L
- Good teaching ability
- Age should be in between 18 - 28
- English & Dancing ability will be an added advantage.
- We are preferring applicants who are within Gampaha area.
If you are interested to join with us please send your CV to below mail address or call us to below phone number.
E-Mail :rluckychild@gmail.com
Phone No : 0716378830
ගම්පහ (බුත්පිටිය) පිහිටා ඇති ලකී චයිල්ඩ් පෙර පාසලට පෙර පාසල් ගුරුවරුන් සහ නර්තන ගුරුවරුන් බඳවා ගනු ලැබෙ. අයදුම්කරුවන් සඳහා ප්‍රධාන අවශ්‍යතා පහත දැක්වේ.
- මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාව (නැටුම් ගුරුවරුන් සඳහා පෙර පාසල් ඩිප්ලෝමාව අත්‍යවශ්‍ය නොවේ)
- අපොස උ/පෙළ සහ සා/පෙළ සමත්
- හොඳ ඉගැන්වීමේ හැකියාව
- වයස අවුරුදු 18 - 28 අතර විය යුතුය
- ඉංග්‍රීසි සහ නර්තන හැකියාව අමතර වාසියක් වනු ඇත.
- අපි ගම්පහ ප්‍රදේශය තුළ සිටින අයදුම්කරුවන්ට වැඩි කැමැත්තක් දක්වන්නෙමු.
ඔබ අප හා සම්බන්ධ වීමට කැමති නම් කරුණාකර ඔබගේ CV එක පහත තැපැල් ලිපිනයට එවන්න හෝ පහත දුරකථන අංකයට අප අමතන්න.
විද්‍යුත් තැපෑල :rluckychild@gmail.com
දුරකථන අංකය : 0716378830