✅ දිවයින පුරා රැකියා ඇබෑ ර්තු | 𝗔𝗹𝗹 𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗥𝗲𝗰𝗿𝘂𝗶𝘁𝗺𝗲𝗻𝘁 ✅
✅ 💠 𝐋𝐢𝐧𝐤 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 💠 ✅
අපගේ පාරිභෝගික ජනතාව වෙත උසස් ජීවන තත්ත්වයක්, යහපත් සෞඛ්‍ය සහ දිගුකාලීන ජීවිතයක් ලැබා දීම සඳහා තත්ත්වයෙන් උසස්, ආරක්ෂාකාරී, ඵලදායී නව්‍ය නිෂ්පාදන හදුන්වා දීම අපගේ මුලික අරමුණයි.
සොබාදහමේ අගයන්, ඉපැරණි ආයුර්වේදීය දැනුම අති නවීන තාක්ෂණය සමඟ සූසංයෝජනය කර නවෝත්පාදන ලෙස පාරිභෝගික ජනතාව වෙත ලබාදීම අප ආයතනයේ මෙහෙවර වේ.
𝐋𝐢𝐧𝐤 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 (𝐏𝐕𝐓) 𝐋𝐭𝐝 ආයතනය පසුගිය වසර 40ක කාලයක් පුරාවට දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් සහ බෙදාහරින්නන් සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් පුරෝගාමී නිශ්පාදන ආයතනයක් ලෙස කීර්තියක් අත්කරගෙන සිටී. ඒ අනුව ප්‍රමුඛතම තරඟකාරී ආයතනයක් වන අප ආයතනයේ ආයතනික වර්ධන සැලැස්මට සමගාමීව ගතික, විශිෂ්ඨ, අන්තර් පුද්ගල සහ නායකත්ව කුසලතා ඇති ප්‍රතිඵල ඉලක්ක කරගත් දක්ෂයන් හට ආයතනයේ සාමාජිකයෙක් වීමට අවස්ථාව උදා වී ඇත.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ප්‍රාදේශිය විකුණුම් නිලධාරී
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹විකුණුම් වෘත්තියේ ඉහළට යෑම සඳහා දැඩි අභිලාශයක් තිබිය යුතුය.
【~】✪ 🔹විකුණන භාණ්ඩ ගැන ඉගෙන ගනිමින් සහ ගනුදෙනුකරුවන්ට ඉදිරිපත් කිරීමේ ඉතාමත් ඉහල කුසලතාවයක් තිබිය යුතුය.
【~】✪ 🔹එක් එක් නිශ්පාදන කාණ්ඩයට ඇති මුළු ඉල්ලුම තක්සේරු කිරීමේ හැකියාව තිබිය යුතුය.
【~】✪ 🔹විකුණුම් වැඩි කිරීමට සහ භාණ්ඩ ප්‍රදර්ශන වැඩි කිරීමට අවස්ථා හඳුනා ගැනීමට සහ නිර්මාණය කිරීමට හැකි විය යුතුය.
【~】✪ 🔹වෙළෙඳසැල් හිමියන් සහ කාර්ය මණ්ඩලය සමඟ සුහදතාව ගොඩනඟා ගැනීම සඳහා හොඳ කුසලතාවයක් තිබිය යුතුය.
# 💠 වෙනත් සුදුසුකම්;
【~】✪ 🔹අලෙවි නියෝජිතයෙකු හෝ විකුණුම් ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
ඉහත සඳහන් තනතුර සඳහා ඔබ කැමැත්තක් දක්වන්නේ නම් දින 7ක් ඇතුළත සම්පුරණ ජීව දත්ත පත්‍රයක් පහත සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කරන්න ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. අයදුම්කරු තැපෑලෙහි විෂය රේඛාවේ (Subject) ඉල්ලුම් කළ තනතුර සඳහන් කළ යුතුය.
𝐋𝐢𝐧𝐤 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 (𝐏𝐕𝐓) 𝐋𝐭𝐝
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@lnp.lk
# 🌐 𝓦𝓮𝓫 : www.linknaturalproducts.com