💠 මූලික සුදුසුකම්:
- අයදුම්කරු මනා සෞඛ්‍ය සම්පන්න බවකින් යුක්ත වීම.
- වයස අවුරුදු 20-50 ත් අතර රැකියා අයදුම්කරුවකු වීම.
- අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීම.
- ශ්‍රී ලංකාවේ වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් සතු වීම.
- ඉහළ රැකියා පළපුරුද්ද සමඟ මූලික දැනුම.
- සාක්ෂරතාවය. (සිංහල සහ මූලික ඉoග්‍රීසි)
💠 අපෙන් ඔබට ලැබෙන ප්රතිලාභ :
- පැය 9 සේවා මුර.
- දිරි ගැන්වීමේ දීමනා.
- නොමිලේ නිල ඇඳුම්.
- නොමිලේ ආරක්ෂිත පාවහන්.
- රෝහල් ගත වීම් සහ බාහිර ප්‍රතිකාර සමඟින් ඉහළ වටිනාකමකින් යුත් වෛද්‍ය රක්ෂණාවරණයක්.
- හදිසි ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව.
- EPF/ETF අරමුදල් දායකත්වය.
- හැකියාව මත රැකියා උසස් වීම්.
- ජෝන් කීල්ස් සමාගමට අනුබද්ධිත අනුකුත් සමාගම් වලින් භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේ දී අමතර වට්ටම් සහ පහසුකම්.
- විශේෂ පුහුණු වැඩසටහන්/වාර්ෂික සුහද හමු/විනෝද චාරිකා/අවමංගල්‍යාධාර දීමනා ඇතුළු තවත් සුභ සාධන පහසුකම් රාශියක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම රැකියා අයදුම්කරු ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this Job" හරහා අයඳුම් කරන්න.