කුරුණෑගලින් ස්ථිර රැකියා අවස්ථා
# 💼 තනතුර : පිරිසිදු කිරීමේ සහ ගස් පැළෑටි නඩත්තු කිරීමේ සහායක - කුරුණෑගල
# ✅ 📌 සේවා ස්ථානය : කුරුණෑගල - හිරිපිටිය
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ 🔹පිරිසිදු සහ නඩත්තු කිරීමේ කටයුතු සිදු කිරීම
【~】✪ 🔹වැඩබිමෙහි ඇති ගස් පැළෑටි කප්පාදු කිරීම හා ඒවාට අදාල නඩත්තු කටයුතු කිරීම
【~】✪ 🔹සූර්ය පැනල පිරිසිදු කිරීම
# 💠 සුදුසුකම් :
【~】✪ 🔹ගස් පැළෑටි කපා නඩත්තු කිරීම පිලිබඳ වසරක පළපුරුද්ද
✅ 💠 කුරුණෑගල - හිරිපිටිය අවට පදිංචි ය සඳහා ප්රමුඛතාව ලබා දෙනු ලැබේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 :
Serandib Solar (Pvt) Ltd.
දෑවැද්ද වත්ත, නිකදළුපොත, කුරුණෑගල.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 348 6782 | 076 612 8753