💼 තනතුර : පිරිසිදු කිරීමේ සේවක/සේවිකාවන් - තලවතුගොඩ
💠 සුදුසුකම් :
【~】✪ සනීපාරක්ෂක හෝ නිවාස පිරිසුදු කිරීමේ අත්දැකීම් සහිත වීම.
【~】✪ යහපත් ආකල්පයක් හා මනා අන්තර්පුද්ගල සබඳතා දැක්වීමේ හැකියාව.
【~】✪ 5S ක්‍රියාවලීන් පිළිබඳ මනා අවබෝධයක් තිබීම (අමතර සුදුසුකමකි).
【~】✪ සේවා මුර පදනම මත දිවා හෝ රාත්‍රී කාලයේ වැඩ කිරීමට ඉදිරිපත් වීමේ හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රෝහල් පරිශ්‍රය, බාහිර අංශ සහ අවට කලාපය පිරිසිදු හා සුදුසු තත්ත්වයේ තබා ගැනීම.
【~】✪ ස්ථාපිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව කසළ හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය බැහැර කිරීම.
【~】✪ පිරිසිදු කිරීමේ උපකරණ හා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පසු ආරක්ෂිතව නැවත ගබඩා කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
අයදුම්පත සමඟ ඔබගේ ජීවදත්ත තොරතුරු (දුරකථන අංක, ලිපිනය, ඊ-මේල්), සහ ඔබගේ ඥාතීන් නොවන, ඔබව විමසිය හැකි දෙදෙනෙකුගේ නම්, ලිපින හා දුරකථන අංක සහිතව මෙම දැන්වීම පළ වූ දිනයේ සිට දින 07ක් ඇතුළත අප වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය :
011 7 888 888 / +94 77 967 6042 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය :
careers@hemashospitals.com
📪 ලිපිනය :
හේමාස් හොස්පිටල්ස් (පුද්ගලික) සමාගම,
389, මීගමුව පාර, හැදල, වත්තල හෝ
647, පන්නිපිටිය පාර, තලවතුගොඩ.