💼 තනතුර : පිරිසිදු කිරීම් සහයක (පුහුණු/නුපුහුණු) - තලවතුගොඩ
💠 සුදුසුකම් :
【~】✪ පිරිසිදු කිරීමේ කටයුතු පිළිබඳ පළපුරුද්දක් තිබීම (පුහුණු/නුපුහුණු යන දෙඅංශයෙන්ම අයදුම් කළ හැක).
【~】✪ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබීම.
【~】✪ සේවා කටයුතු කෙරෙහි උනන්දුවක් හා කැපවීමක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රෝහල් පරිශ්‍රයේ පිරිසිදුකම පවත්වා ගැනීම.
【~】✪ වාට්ටු, කාමර හා පොදු ස්ථාන පිරිසිදු කිරීම.
【~】✪ රෝගීන්ට අවශ්‍ය පිරිසිදු පරිසරයක් සැපයීම සඳහා සහාය වීම.
【~】✪ පවරා දෙන අනෙකුත් පිරිසිදු කිරීමේ කාර්යයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. තෝරාගත් අපේක්ෂකයන්ට නිල ඇඳුම්, ආකර්ෂණීය වැටුප් සහ අතිකාල දීමනා ලබා දේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ අයදුම්පත පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට යොමු කරන්න. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න.
#📳 දුරකථන අංකය :
+94 77 967 6042
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@hemashospitals.com
📪 ලිපිනය :
මානව සම්පත් අංශය,
හේමාස් පෞද්ගලික රෝහල,
647, පන්නිපිටිය පාර, තලවතුගොඩ.
හේමාස් රෝහල
ඔබ ළඟින්
ඔබේ වෘත්තීය සිහින සැබෑ කරගන්න!
අදම හේමාස් රෝහල් ජාලය සමඟ එක්වන්න!