රැකියා ඇබෑර්තු ඇත
කටුනායක පිහිටි ශ්රී ලංකාවේ ප්රමුඛපෙලේ තේ අපනයන ආයතනයක් සදහා පිරිමි සේවක මහත්මයන් බදවාගනු ලැබේ. ස්තිර රැකියාවක් සොයන ඔබට අනගි අවස්තාවක්. වයස අවුරුදු 50 අඩු ඔබ අදම අමතන්න.
-ස්තිර රැකියාවක්
-අකාර්ශනීය වැටුපක්
-පුහුණු වීමෙන් පසු උසස්වීම්
-රැකියාවේ ස්තිර වීමෙන් පසු රක්ෂණාවරනයක්
-උදෑසන ආහාර නොමිලේ
-පාරිතෝෂිත දීමනා නිසි ආකාරව ගෙවනු ලැබේ(EPF/ETF)
දුරකතන අංක-074 060 3695
ලිපිනය-540 මාලිගාගොඩැල්ල වත්ත, අස්වැද්දුම, අලුතපොල පාර, කිම්ඹුලපිටිය.