ඇබෑර්තු ඇත – පිරිමි කොණ්ඩා මෝස්තර ශිල්පී
Janaka Salon සඳහා පළපුරුදු පිරිමි කේෂාලංකාර ශිල්පියෙකු (Male Hair Dresser) වහාම අවශ්‍යයි.
තනතුර: පිරිමි කොණ්ඩා මෝස්තර ශිල්පී (කාන්තා / පිරිමි මෝස්තර සඳහා)
සුදුසුකම්: ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 3ක පළපුරුද්ද
Call - 0710924927/ 0703845112