🚀 PHP Developer (Remote) – Hiring Now
🏢 Company: STARPOSLANKA (PVT) LTD
🌐 Location: Remote / Work From Home
💰 Salary: Rs. 50,000/= per month
✅ Requirements
*PHP සහ MySQL පිළිබඳ හොඳ දැනුම
*Laravel Framework පිළිබඳ මූලික හෝ හොඳ පළපුරුද්ද
*HTML, CSS, JavaScript සහ Bootstrap දැනුම
*AI Tools (ChatGPT, Cursor, GitHub Copilot, Claude වැනි) භාවිතයෙන් Development වැඩ කාර්යක්ෂමව කිරීමේ හැකියාව
*Git භාවිතය සහ Debugging කුසලතා තිබේ නම් අමතර වාසියක්
*නියමිත කාලයට වැඩ අවසන් කිරීමට කැපවීම
🛠️ Responsibilities
PHP Web Applications සංවර්ධනය හා නඩත්තු කිරීම
Existing Projects සඳහා Bug Fixes සහ Feature Development
AI Tools භාවිතයෙන් Coding Productivity වැඩිදියුණු කිරීම
Team සමඟ සම්බන්ධ වී Projects සාර්ථකව අවසන් කිරීම
📩 Apply Now
ඔබගේ CV, Portfolio, සහ පෙර කළ Projects පිළිබඳ විස්තර අප වෙත එවන්න.
💵 Salary: Rs. 50,000/= per month (Performance සහ Experience අනුව ඉදිරියේදී වැඩි කිරීමේ අවස්ථාව ඇත.)