Timothy Studio හි අපගේ වෘත්තීය කණ්ඩායමට එකතු වෙන්න Photographer කෙනෙකු ලෙස ඔබටත් මෙන්න හොඳම අවස්ථාවක්!
✨ අප සොයන්නේ:
ඡායාරූපකරණය (Photography) / Photo Editing (Photoshop ) පිළිබඳ දැනුම හා පළපුරුද්ද ඇති,
✔️ කැමරා උපකරණ සහ Lighting පිළිබඳ හොඳ අවබෝධයක් ඇති,
✔️ නිර්මාණශීලී, අලුත් දේවල් අත්හදා බලන්න කැමති අයයි
Here is a great opportunity for you to join our professional team at Timothy Studio as a Photographer !
✨ We are looking for someone who:
✔️ Has knowledge and experience in photography
✔️ Has a good understanding of camera equipment and lighting
Is creative and eager to try new things