කොට්ටාව නගරයේ පිහිටි අපගේ ජංගම දුරකථන ප්‍රදර්ශනාගාරයට Sales Executive තනතුර සදහා රැකියා ඇබෑර්තු ඇත. අයදුම් කිරීමට පෙර පහත සුදුසුකම් ඔබට තිබේදැයි බලන්න.
👉වයස අවු.18 -25 අතර
👉ගැහුණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළහැක.
👉කොට්ටාව, පන්නිපිටිය, හෝමගම, මහරගම අවට අයෙකු විය යුතුයි.
👉අ.පො.ස සාමාන්‍ය පෙළ පෙනීසිටීම
👉සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම.
👉සාමාන්‍ය පරිගණක දැනුම
👉අලෙවිකරණයට ඇති දක්ෂතාව
👉පාරිභෝගිකයන් සමග ප්‍රියමනාපව කටයුතු කිරීම
👉කඩිසර බව
📌️රැකියාව පිලිබද තොරතුරු
👉ස්ථානය : කොට්ටාව
👉රැකියාව : Showroom Sales Executive
👉සේවා කාලය: 9.00am - 8:30pm
👉නිවාඩු : සතියකට 1 බැගින්
👉ආරම්භක වැටුප රු.60,000/- සිට 85000/- දක්වා
👉අමතර කොමිස් සහ දීමනා රැසක්
👉දක්ශතාවය මත වැටුප් වැඩිවීම්
👉සති අන්තයේ නිවාඩු නැත.
🔴දුර පළාත්වල අය බදවාගන්නේ නැත
🔴නවාතැන් ලබාදෙන්නේ නැත
🔴දුරකථන ඇමතුම් ලබාදීමෙන් වළකින්න.
🔴Whatsapp මගින් පමණක් අයදුම් කරන්න.
📢ඔබ රැකියාවට අයදුම් කිරීමට කැමතිනම් ඉක්මණින්ම පැහැදිලි ඡායාරූපයක් සහිත CV එකක් Whatsapp මගින් යොමු කරන්න.