Description:
Mobile phone shop near Mirihana is hiring energetic Sales Assistants (Experienced / Non-Experienced) and Young Female Trainees for immediate recruitment.
Qualifications:
Female Trainees: Age 18–20 years (School leavers welcome; experience NOT required).
Experienced Candidates: Experience in phone shop sales, software, or mobile repairs.
Sales Assistants: Basic knowledge of mobile phones, accessories, and customer service.
Good communication skills, honesty, and friendly personality.
Benefits:
Salary: Rs. 35,000 – 65,000 + Sales Incentives.
Full training provided for beginners.
Safe and friendly working environment.
How to Apply:
WhatsApp your CV 0719300200
මිරිහාන ආසන්නයේ පිහිටි ජංගම දුරකථන අලෙවිසැල සඳහා අලෙවි සහායකයින් (පළපුරුදු සහ නොපළපුරුදු) සහ වයස අවුරුදු 20ට අඩු යෞවනියන් (ගැහැණු) වහාම අවශ්‍ය කර ඇත.
සුදුසුකම්:
ගැහැණු ළමයින් සඳහා: වයස අවුරුදු 18 - 20 අතර (පාසල් හැරගිය අයටද අයදුම් කළ හැක. පූර්ව පළපුරුද්දක් අවශ්‍ය නොවේ).
පළපුරුදු අය සඳහා: ජංගම දුරකථන අලෙවිය, Software හෝ Repair පිළිබඳ පළපුරුද්ද.
ජංගම දුරකථන සහ උපාංග පිළිබඳ මූලික උනන්දුව සහ අවබෝධය.
මිත්‍රශීලී සන්නිවේදන හැකියාව සහ අවංකබව.
ප්රතිලාභ:
මාසික වැටුප: රු. 35,000 – 65,000 + අලෙවි දීමනා.
නවකයින් සඳහා සම්පූර්ණ පුහුණුව ලබා දෙනු ලැබේ.
ආරක්ෂිත සහ සුහදශීලී සේවා පරිසරය.
අයදුම් කරන ආකාරය:
ඔබගේ CV පත 0719300290 අංකයට WhatsApp කරන්න.