Join Our MED-X Team!
එන්න අපගේ මෙඩෙක්ස් කණ්ඩායම සමග එකතු වන්න!
Med-X Pharmacy & Grocery is excited to welcome young and dynamic individuals to our fast-growing team!
අපගේ වේගයෙන් වර්ධනය වන කණ්ඩායමට එකතු වීමට තරුණ ඔබට ආරාධනා!
Available Vacancies:
• Pharmacy Assistants
ඖෂධවේදී සහකරුවන්
• Trainee Pharmacy Assistants
පුහුණු ඖෂධවේදී සහකරුවන්
Requirements & Details:
• Age - 18-35
වයස - 18-35 අතර
• Competitive salary and benefits package
ආකර්ශනීය වැටුප්, දිරි දීමනා සහ අනෙකුත් වරප්‍රසාද පිරිනැමේ.
• Full-time & shift-based positions available
පූර්ණ කාලීන සහ සේවා මුර ලෙස.
• Supportive and collaborative work environment
සුහද කාර්ය මණ්ඩලය.
• Pharmacy Assistants: 3-4 years of experience required.
ඖෂධවේදී සහකරුවන් සඳහා වසර 3-4 අත්දැකීම් අවශ්‍යයි.
• Trainee Pharmacy Assistants: No prior experience required. Should have passed G.C.E. A/Ls and possess a good knowledge of English.
පුහුණු ඖෂධවේදී සහකරුවන් සඳහා අත්දැකීම් අවශ්‍ය නොවේ. උසස් පෙළ සමත්වී තිබීම සහ ඉංග්‍රීසි දැනුම වැදගත් වේ.
• Preference will be given to candidates from the Malabe and Kaduwela areas.
මාලබේ, කඩුවෙල අවටින් විශේෂයි.
Send Your CV Today!
• WhatsApp: 0777 862 985 / 0753 136 700 / 0714 831 342
• Email: medxpharma2@gmail.com
Join us and grow your career with MED-X!