# 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】✪ Minimum 2 Years Experience in a Pharmacy
【~】✪ Very Good Knowledge in Reading Prescriptions and Dispensing Medicine
【~】✪ Apprentice Pharmacist Registered with SLMC will be given Preference
【~】✪ Age Less Than 50 Years
【~】✪ Candidates willing to work - 8.30am to 9pm/
8.30am - 5pm/
3pm - 9pm (Short Shift)
【~】✪ Priority for candidates residing in areas close to Kandy
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ Sales Incentives
【~】✪ Overtime
【~】✪ An attractive remuneration package with pleasant working environment, excellent opportunities for career development is on offer for the correct candidate.
Mail your CVs to rajmedicaloperations@gmail.com
# 💠 සුදුසුකම් :
【~】✪ ෆාමසියක අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද
【~】✪ බෙහෙත් වට්ටෝරු කියවීම, ලිවීම හා පිළියෙළ කිරීම පිළිබඳ මනා දැනුමක්
【~】✪ SLMC හි ලියාපදිංචි ආධුනික ඖෂධවේදීන් සඳහා ප්රමුඛතාවය
【~】✪ වයස අවුරුදු 50 ට අඩු
【~】✪ SHIFT පදනම මත රෑ 9 දක්වා වැඩ කිරීමට කැමති අයට ප්රමුඛත්වය
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ විකුණුම් දීමනා
【~】✪ අතිකාල දීමනා
ෆාමසි කළමනාකරුවෙකුට ද අවස්ථාව ඇත.ඔබගේ සේවා පළපුරුද්ද හා හැකියාව මත ඔබ සේවයට බදවා ගැනේ.