Pharmacy Assistants - Delgoda / ඖෂධවේදි සහයකයින් - දෙල්ගොඩ
බඳවා ගැනීමේ Walk In Interviews සතියේ සෑම දිනකම උදේ 9.00 ත් සවස 3.00 ත් අතර කිරුලපන ලාෆ්ස් ප්‍රධාන කාර්යාලයේ පැවැත්වේ......
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවු.18 ට වැඩි වීම.
* උසස් පෙළ විද්‍යා විෂය ධාරාවේ රසායන විද්‍යාව සමත් වී තිබීම.
* ඖෂධ සම්බන්ද ඩිප්ලෝමාවක් හෝ බාහිර ඖෂධවේදී පාඨමාලාවක් හදරා තිබීම.
* රාත්‍රී වැඩ මුර කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්‍රසාද :
🎯 EPF සහ ETF සහිත විශ්වාසනීය මාසික වැටුපක්!
🎯 ස්ථිර රැකියාව
🎯 නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
🎯 ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත.
🎯 රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් හ සුබසාධන පහසුකම්...
🎯 වෙනත් සුපිරි වෙළඳසැල් සමඟ සැසදීමේදී අප ශාඛාවන් කුඩා වීම හේතුවෙන් සිදු කිරීමට ඇති වැඩ ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම සහ නම්‍යශීලී වැඩ පරිසරය.
🎯 අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා මාස හයක් ගතවූ පසුව උසස් වීමේ අවස්ථාව.
🎯 වෙනත් සුපිරි වෙලඳසැල් මෙන් නොව මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.
* විද්‍යුත් තැපෑල - keshani.nawarathna@laugfs.lk
* අමතන්න - 076 253 6891