🏥 Job Vacancy: Experienced Pharmacy Assistant
A well-established pharmacy is seeking an experienced Pharmacy Assistant to join our team at a convenient and accessible location in Thalahena, Malabe.
📍 Workplace Details : RANMED PHARMACY
📌 Position : Experienced Pharmacy Assistant
📌 Location : Thalahena, Malabe
🕘 Working Hours : 9:00 AM – 9:00 PM
📞 Contact Information
Tel / WhatsApp: 071 041 1207
===========================
🏥 රැකියා ඇබෑර්තුව: පළපුරුදු ඖෂධසල් සහායක/සහායිකා (Pharmacy Assistant)
මාලබේ, තලහේන ප්රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ ඖෂධසලක් සඳහා පළපුරුදු ඖෂධසල් සහායකයින් වහාම බඳවා ගනු ලැබේ.
📍 සේවා ස්ථානය : රැන්මෙඩ් ෆාමසිය (RANMED PHARMACY)
📌 තනතුර : පළපුරුදු ඖෂධසල් සහායක / සහායිකා
📌 ස්ථානය : තලාහේන, මාලබේ
🕘 සේවා කාලය : පෙරවරු 9:00 සිට පස්වරු 9:00 දක්වා
📞 සම්බන්ධ කර ගැනීමට
දුරකථන / WhatsApp: 071 041 1207