💼 තනතුර : පදනම මත පින්තාරුකරුවන්
💠 සුදුසුකම් :
【~】✪ පින්තාරු කිරීම සම්බන්ධ මනා පළපුරුද්දකින් යුක්ත වීම
【~】✪ තනිව සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව
【~】✪ විද්‍යාල පරිශ්‍රය තුල නම් කරන ලද ඕනෑම ස්ථානයක් පින්තාරු කල හැකිවිය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මියුසියස් විද්‍යාලයේ මාස 2 ක ව්‍යාපෘතියක් සඳහා පින්තාරු කටයුතු සිදු කිරීම
【~】✪ විද්‍යාල පරිශ්‍රය තුල විවිධ ස්ථාන සැලසුම් කරන ලද ආකාරයට පින්තාරු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ දෛනික ගෙවීම්
【~】✪ කෙටි කාලීන ව්‍යාපෘතික (මාස 02)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 071 890 5310
# 📧 ඊ-මේල් ලිපිනය : careers@musaeus.lk
📪 ලිපිනය : මියුසියස් විද්‍යාලය
මියුසියස් විද්‍යාලය, කොළඹ
මාස 2 ක ව්‍යාපෘතියක් සඳහා පළපුරුදු පෞද්ගලික පින්තාරුකරුවන් අවශ්‍යයි
📞 දැන්ම අයදුම් කරන්න: 071 890 5310
📧 ඊමේල්: careers@musaeus.lk