තනතුර: පැටවුම් සහායක Loading Assistant
💠 සුදුසුකම්:
【~】අ.පො.ස. (ස.පෙළ) පෙනී සිටීම හෝ සමත් වීම
【~】වයස අවුරුදු 18-45 අතර
【~】ශාරීරිකව සුවපහසු වීම
【~】භාණ්ඩ පැටවීමේ සහ බැග් කිරීමේ පළපුරුද්ද
💠 රැකියාවේ කාර්ය භාරය:
【~】භාණ්ඩ පැටවීම් සහ බැග් කිරීමේ කටයුතු සිදු කිරීම
【~】ගබඩා භාණ්ඩ සැකසීම සහ සංවිධානය කිරීම
【~】භාණ්ඩ ප්රවාහනය සහයෝගීතාවය
✅ ප්රතිලාභ:
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ අයදුම් කළ යුතු ආකාරය:
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅: සදුදා සිට බදාදා දක්වා
✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: උදෑසන 8.30 සිට දවල් 12.00 දක්වා
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌: COOL PLANET, කොට්ටාව
📳 දුරකථන අංකය:
0778 231 271
0773 255 745
📧 ඊ-මේල් ලිපිනය:
chami@coolplanet.lk / hr@coolplanet.lk