කිරුලපන හංදිය ,නාරාහෙන්පිට හංදිය ,ඇතුල්කොට්ටෙි හංදිය අත්තිඩිය හංදිය,පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයකට සැහැල්ලු භාණ්ඩ ඇසුරුම් කිරිමේ අංශයට අවුරුදු 18-45 අතර පිරිමි සේවකයින් අවශ්‍යයි දිවා -රාත්‍රි සේවය (පැය 12) රු 2500/= ගැහැනු සේවකයින් අවශ්‍යයි දිවා සේවය පමණි දින 10කට වරක් වැටුප් කෑම,නවාතැන් නොම්ලේ විශ්ව හෝල්ඩින්ස් 21/2A දෙල්කද ,නුගේගොඩ