වැලිසර පිහිටි ප්රමුඛ පෙලේ ආයතනයක් සදහා කඩිනමින් බදවා ගැනීම් සිදු කෙරේ.
**ඇසුරුම් සේවකයින්/ සේවිකාවන් (පුහුණු /නුපුහුණු )*
වයස අවුරුදු 18-55
මාසික වැටුප රු.55,000 -75, 000 ( දීමනා සහිතව)
වැලිසර ,වත්තල,ගම්පහ,ජා-ඇල හා කදාන ප්රදේශ වල අයදුම්කරුවන්ට විශේෂ ප්රමුඛතාවක් ලබා දෙනු ලැබේ.
දුර පළාත් වල අයදුම්කරුවන් සදහා නවාතැන් පහසුකම් නොමිලේ.(පිරිමි අය සදහා පමණි )
තවද, EPF/ETF ඇතුළුව සියලුම ආයතනික දීමනා
මාස 6 අතර කාලය තුල ආයතනයේ ස්ථීර සේවයට
පැමිණි දිනම රැකියාවට යොමු කෙරේ.
*අමතන්න.
(සතියේ දින 5 තුළ කාර්යාලීය වේලාවන්හිදී පෙ.ව 9:00 සිට ප.ව 5:00 දක්වා)
076 0117183