packaging Helper Job Vacancy In Rathmalana
> රැකියා අවස්ථා
> බිස්කට් ආයතනය රත්මලාන
> ඇසුරුම් අංශය
> වයස අවුරුදු 18 – 42 අතර
> ගැහැණු , පිරිමි
> ජාතික හැඳුනුම්පත
> උප්පැන්න සහතිකය
> ග්‍රාම සේවක සහතිකය / චරිත සහතිකය / අධ්‍යාපන සහතික
> දෛනික සේවා මුර 3
පෙ.ව.6.00 සිට ප.ව – 2.00
ප.ව – 2.00 සිට රාත්‍රී 10.00
රාත්‍රී 10.00 සිට උදේ 6.00
> මූලික වැටුප රු. 23000/- (රු.920.00x දින 25)
> ආහාර දීමනාව රු. 3750/- (රු.150.00 x දින 25)
> පැමිණීමේ දීමනාව රු. 3000/-
> නිෂ්පාදන දිරි දීමනාව රු. 3000/-
> අතිකාල පැයක් සඳහා රු.173.00ක් ගෙවනු ලැබේ
> සේවා කාලය තුළ නොමිලේ රක්ෂණාවරණයක් ලැබේ
> රාත්‍රි සේවා මුරය සඳහා අමතර ගෙවීම් කරණු ලැබේ
> සේවා කාලය සඳහා නියමිත නිළ ඇඳුම් සපයනු ලැබේ
> ආහාර, නවාතැන් සහනදායි මිලට,
> මසකට රු. 45,000/- සිට ඉහළ වැටුපක් බලාපොරොත්තු විය හැක
සම්මුඛ පරීක්ෂණ සෑම සඳුදා සහ බදාදා දිනකම උදේ 8.30 ට.
සියලූ ව්මසීම්
S.B.M. (පුද්.) සමාගමබිස්කට් ආයතනය ගාලු පාර – රත්මලාන
+++ අප ආයතනය වෙත අලුතින් හඳුන්වාදෙන්නන් සඳහා මුදලින් සත්යාග පිරිනැමේ
සම්පත් – 0772444376
සසංක – 0775342000