# 💼 තනතුර : පාරිභෝගික සේවා සහායක ( පිරිමි)
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පූ.ස. (සා/පෙළ) සමත් වූවෙකු වීම.
【~】✪ වයස අවුරුදු 18 ත් 25 ත් අතර වීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගනුදෙනුකරුවන්ට මුහුණ දීම.
【~】✪ සිල්ලර වෙළඳාම් කටයුතු වලදී සහාය වීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ රැකියාවට අදාළ වෘත්තීය පුහුණුවක් සමඟ NVQL IV සහතිකයක්.
【~】✪ ප්‍රවාහන පහසුකම්, නිල ඇඳුම්.
【~】✪ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. එසේත් නැතිනම් පහත දුරකථන අංක අමතන්න හෝ විද්‍යුත් තැපෑල යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
076-3605699 / 077-9468435
# 📧 ඊ-මේල් ලිපිනය :
roshangu.jms@keells.com