💼 තනතුර : පාරිභෝගික සේවා සහායක - මාකොළ
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් වීම
【~】✪ වයස අවුරුදු 18 ත් 25 ත් අතර වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික හමුවීම් සහ උපකාර කිරීම
【~】✪ ගනුදෙනුකරුවන්ගේ ගැටළු විසඳීම
【~】✪ වෙළඳසැල් කටයුතු සඳහා සහාය වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක්
රැකියාවට අදාළ වෘත්තීය පුහුණුව සමඟ NVQL මට්ටමේ සහතිකයක්
කෝකියන් පහසුකම්, නිල ඇඳුම සහ ප්‍රවාහන පහසුකම්
අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
එසේත් නැත්නම් අප හා එක්වීමට පහත දුරකථන අංක හෝ ඊ-මේල් ලිපිනය භාවිතා කරන්න.
📳 දුරකථන අංකය :
B&B - 076 360 5709 / 077 946 8435
📧 ඊ-මේල් ලිපිනය :
roshangu.jms@keells.com
📪 ලිපිනය :
San Makola,
ජෝල්ස් (Joles) - ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් දාමයක්,
"දේශයේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම" යන පොදු පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට කැපවූ සංවිධානයකි.
(සිල්ලර වෙළඳ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා යාමට ඔබත් සහභාගී වීමට කැමති නම්, අපි ඔබේ අභිලාෂයන් ඉටුකර ගැනීමට සහාය වන්නෙමු.)