කටුබැද්ද පිහිටි, රිගල් සිනමා ශාලාවේ සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්!
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කටුබැද්ද රිගල් සිනමා ශාලා පාරිභෝගික සේවා සහායක
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස 18 - 35 අතර පිරිමි හා කාන්තා අයදුම්කරුවන්
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ඔබට ආකර්ශනීය වැටුපක් ලබා ගත හැකිය
【~】✪ දක්ෂතාවය අනුව මාස 6කින් පසු සේවයේ ස්ථීර වීමේ හැකියාව
# ✅ අවශ්‍ය ලිපිගොනු :
【~】✪ සුදුපාට පසුබිමැති පාස්පෝර්ට් ප්‍රමාණයේ චායා රුප 02ක්
【~】✪ අධ්‍යාපන සහතික
【~】✪ ජාතික හැදුනුම්පත
【~】✪ ග්‍රාම නිලධාරී සහතිකය
【~】✪ උප්පැන්න සහතිකය
【~】✪ චරිත සහතික 2ක්
【~】✪ බැංකු පොතේ චායා පිටපත් 2
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සදහා කරුණාකර අයදුම්පතක් එවන්න
සැ: යු : COVID 19 සදහා ලබාදෙන එන්නත ලබාගත් කාඩ්පත රැගෙන එම අනිවාර්ය වේ.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : කසුන් - 077 869 2697 / ජගත් - 076 242 7759
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : kasun.g@cargillsceylon.com