💼 තනතුර : පාරිභෝගික සේවා සහායක – කඩවත
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) සමත් වී තිබිය යුතුය.
【~】✪ වයස අවුරුදු 18 සිට 26 දක්වා විය යුතුය.
【~】✪ ඉක්මන් සහ යහපත් සන්නිවේදන හැකියාව තිබිය යුතුය.
【~】✪ පාරිභෝගික සේවය පිළිබඳ උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයන්ට මිත්රශීලීව හා කාර්යක්ෂමව සේවය සැපයීම.
【~】✪ පාරිභෝගික විමසීම් හා පැමිණිලි විසඳීම.
【~】✪ සුපිරි වෙළඳසැලේ ප්‍රදර්ශන, ගබඩා සහ පිරිසිදු කිරීමේ කටයුතු සමඟ සහයෝගී වීම.
【~】✪ කණ්ඩායම් වැඩ සඳහා කැපවීම හා වෙළඳසැල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ ඉහළ හා තරඟකාරී වැටුප් වේතනය.
~ රැකියාවට අමතරව NVQ Level IV සහතිකය සමඟ වෘත්තීය පුහුණුව.
~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්.
~ අභ්‍යන්තර උසස්වීම් අවස්ථා හා වෙනත් බොහෝ ප්රතිලාභ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
හෝ පහත දුරකථන අංකවලට කතා කර වැඩි විස්තර ලබාගන්න.
#📳 දුරකථන අංකය : 0763323869 / 0776128343
# 📧 ඊ-මේල් ලිපිනය : Arunii.jms@keells.com
📪 ලිපිනය :
කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලය, 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මෙහෙවර කරා යමින් සිටින අතර, ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට අප හා එක්වන්න.