💼 තනතුර : පාරිභෝගික සේවා සහායක (Customer Services Assistant)
💠 සුදුසුකම් :
【~】✪ අපොස සාමාන්‍ය පෙළ සමත් වීම.
【~】✪ විශ්වාසනීයභාවය හා මනා සන්නිවේදන හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ තනතුරු අනුව ගබඩා කටයුතු, බෙදාහැරීම් කටයුතු හෝ පාරිභෝගික සේවා කටයුතු සම්බන්ධ කාර්යයන් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණය:
දින: 2025 දෙසැම්බර් 15 සහ 16
වේලාව: උදෑසන 9.00 සිට 12.00 දක්වා
ස්ථානය: ලයිෆ්කනෙක්ට් සොලුෂන්ස් (පුද්) සමාගම, අංක 39/2, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ 08.
#📳 දුරකථන අංකය : 011 4766666 / 0777852560
# 📧 ඊ-මේල් ලිපිනය : careers.healthcare@hemas.com
📪 ලිපිනය :
ලයිෆ්කනෙක්ට් හෙක්සාස් සොලුෂන්ස් (පුද්) ලිමිටඩ්
පාර්මැකියුටිකල්ස්, සර්ජිකල් & ඩයග්නොස්ටික්ස්
අංක 39/2, ඩී.එස්. සේනානායක මාවත,
කොළඹ 08.
ලයිෆ්කනෙක්ට් සොලුෂන්ස් වෙත එක්වන්න!
අපගේ අනුබද්ධ සමාගම වන ලයිෆ්කනෙක්ට් සොලුෂන්ස් (පුද්) සමාගම තුළ පහත තනතුරු සඳහා බඳවා ගැනීම් ආරම්භ කර තිබේ.