ස්වාභාවික මල් සැකසුම් කරන අප ආයතනයට නිර්මානශිලි , චතුර ලෙස කථන හැකියාව ඇති ප්‍රසන්න පෙනුමක් ඇති අවුරුදු 20-35 අතර ගැහැණු සේවිකාවක් අවශ්‍යයි