💼 තනතුර :
පාරිභෝගික බෙදාහැරීමේ සහකරු (සහායක) - ගොතටුව, රත්මලාන සහ කොටුගොඩ
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35 අතර වීම.
【~】✪ අවම අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Cargills online හි පාරිභෝගික ඇණවුම්, රියදුරු සමඟ නියමිත ලිපිනවලට බෙදාහැරීම.
【~】✪ බෙදාහැරීමේ රථ සූදානම් කිරීම, පිරිසිදුව තබාගැනීම සහ හොඳ පාරිභෝගික සේවාවක් සැපයීම.
【~】✪ රෙගුලාසි සහ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වීම සහ මාර්ග සිතියම් භාවිතයෙන් ගමන් කිරීම.
【~】✪ පාරිභෝගික ඇණවුම් සකස් කිරීම ඇතුළු සහායක වගකීම් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ අතිරේක ප්රතිලාභ: කාර්ය සාධන දිරිදීමනා, නවාතැන්, නිල ඇදුම්, ආහාර, සේවක වට්ටම්, සතියකට දින දෙකක නිවාඩු, වෘත්තීය දියුණුව සඳහා අවස්ථා, වෛද්‍ය රක්ෂණ සහ සේවාවර්ෂයකින් පසු කාර්ය සාධන වැටුප් වර්ධක/ප්‍රසාද දීමනා.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply Now" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : රංගන - 076 448 6927 | තක්ෂිලා - 076 472 4495
# 📧 ඊ-මේල් ලිපිනය : thakshila.m@cargillsceylon.com
📪 ලිපිනය : ගොතටුව, රත්මලාන සහ කොටුගොඩ