💼 තනතුර : පාරිභෝගික බෙදාහැරීමේ සහකරු - ගොතටුව, රත්මලාන හා කොටුගොඩ
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 18-35 අතර
【~】 අවම වශයෙන් අ.පො.ස (සාමාන්‍ය පෙළ) පෙනී සිටීම ප්‍රමාණවත්
【~】 රියදුරු සමග සම්බන්ධීකරණයෙන් වැඩ කිරීමේ හැකියාව
【~】 මාර්ග සිතියම් හඳුනා ගැනීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 Cargills Online හි පාරිභෝගික ඇණවුම් රියදුරු සමග නියමිත ලිපිනයන් වෙත බෙදාහැරීම
【~】 බෙදාහැරීමේ රථ සූදානම් කිරීම සහ වාහන පිරිසිදුව තබාගැනීම
【~】 උසස් පාරිභෝගික සේවාවක් සැපයීම
【~】 රෙගුලාසි හා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වීම
【~】 පාරිභෝගික ඇණවුම් සකස් කිරීමේ සහකාර කටයුතු
✅ ප්රතිලාභ :
【~】 ඉතා ආකර්ෂණීය වැටුප් පැකේජය
【~】 කාර්යසාධනය මත දිරිදීමනා
【~】 නොමිලේ නවාතැන් පහසුකම්
【~】 නිල ඇඳුම් සහ ආහාර නොමිලේ
【~】 කාර්ය මණ්ඩල වට්ටම්
【~】 සතියකට දින දෙකක නිවාඩු
【~】 වෘත්තීය දියුණු අවස්ථා
【~】 වෛද්‍ය රක්ෂණ පහසුකම්
【~】 වසරක් සම්පූර්ණ කිරීමෙන් පසු කාර්යසාධනය මත වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ දුරකථන අංකවලට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 076 448 6927 (රංගන) / 076 472 4495 (තක්ෂිලා)
# 📧 ඊ-මේල් ලිපිනය : thakshila.m@cargillsceylon.com
📪 ලිපිනය : Cargills Online
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
යාවත්කාලීන ජීව දත්ත පත්‍රිකාව (CV) අනිවාර්යයෙන්ම අමුණන්න
ගොතටුව, රත්මලාන හා කොටුගොඩ යන ස්ථාන සඳහා වෙන වෙනම අයදුම් කළ හැක
දීප්තිමත් අනාගතයක් උදෙසා Cargills Online සමඟ එක්වන්න!