ඔබේ අනාගතය සාර්ථක කර ගන්න කීර්තිමත් රැකියාවක් සමග අදම එකතු වන්න ...
🛑ඔබේ ශ්රමයට ඉහලම වටිනාකමක්, සමගින් අභිමානවත් රැකියාවක්
🤝මෙවර A/L අවසන් කල සැමටද අයදුම් කිරීමට අවස්ථාව
🛑 කැලනියේ පිහිටි අප ආයතනය සදහා
📍 නැවතී වැඩ කල හැකි
📍 පුහුනු / නුපුහුනු වයස 18-50 අතර
📍 පෑස්සුම් ශිල්පීන් උවමනා කර තිබේ.
🤝ලැබෙන ප්රතිලාභ:
🔰 මසකට රු. 75,000 - 85,000 දක්වා ඉහළ වැටුපක්.
🔰 පුහුනු 85000 ට වැඩි
🔰 නුපුහුනු 45000 ට වැඩි
📍 සේවා කාලය 8-5
📍 අතීකාල දීමනා
📍 ආහාර / නාවාතැන් පහසුකම් නොමිලේ
📍 පැමිණි දිනම රැකියාවට යොමු කෙරේ .
✅ නුපුහුණු අයටද වෙල්ඩින් අංශය සදහා අයදුම් කල හැක..
📞 විමසීම්
දිල්ශානි - 0706532364