💼 තනතුර : ෆිට්-ඔන් (FIT-ON) සේවා සහායක
💠 සුදුසුකම් :
【~】✪ වයස 18–35 (පාරිභෝගික සේවා සහ ෆිට්-ඔන් සඳහා)
【~】✪ පුහුණු හෝ නුපුහුණු, කාන්තා/පිරිමි අයදුම්කරුවන් සාදරයෙන් පිළිගනිමු.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඇඳුම් ෆිටිං සහ පාරිභෝගික සමීප සේවාවන් සැපයීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• අතිකාල දීමනා
• නොමිලේ නිළ ඇඳුම්
• විකිණුම් දිරි දීමනා
• නොමිලේ උදෑසන ආහාර
• ආහාර දීමනා
• නවාතැන් පහසුකම් (සුදුසු අයට)
• වාර්ෂික ප්‍රසාද දීමනා
• අවමංගල්‍ය ආධාර
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසූ පුද්ගලයා ඔබ නම්, දැන්වීමේ "Apply for this job" බොත්තම හරහා හෝ පහත දුරකථන අංකවලට කොල් කර අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0763 72 63 64 / 0766 01 35 74 / 0742 19 54 31
# 📧 ඊ-මේල් ලිපිනය : diwyangi@coolplanet.lk
📪 ලිපිනය :
ප්‍රධාන කාර්යාලය: නො. 30, සඳතැන්න මාවත, කොස්වත්ත, බත්තරමුල්ල.
ශාඛා: කොළඹ, නාරාහේන්පිට, පැලවත්ත, නුගේගොඩ, මහරගම, මාලබේ, කටුබැද්ද, වත්තල, නුවර, One Galle Face කාර්යාල සංකීර්ණය, Havelock City කාර්යාල සංකීණ්ණය.
COOL PLANET / COOLAANET
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවීන විලාසිතාගාර දායකයාගේ පොළොන්නරුව ශාඛාවේ සාඩම්බර ස්ථිර සාමාජිකයෙකු වීමට ඔබට අනගි අවස්ථාවක්..!
ආකර්ශනීය රැකියාවක හිමිකරුවෙකු වීමට දැන්ම අප අමතන්න!