ලංකාවේ අංක 1 බෙදාහැරීම් සේවා ආයතනයක් ලෙස විශේෂිත අප ආයතනයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවට නව සාමාජිකයින් බඳවා ගැනේ! 🌟
________________________________________
✅ අවශ්‍ය සුදුසුකම්
• වයස අවුරුදු 18 සිට 35 අතර පිරිමි අයදුම්කරුවන්
• මුලික පරිගණක දැනුම
• අ.පො.ස. සා/පෙළ සමත් හෝ පෙනී සිටීම
• දත්ත ඇතුළත් කිරීමේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වේ
________________________________________
🎓 පාසල් හැර ගිය අය සඳහා විශේෂ අවස්ථාවක්!
අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිට පාසල් හැර ගිය අය සඳහා පුහුණුවක් සහිතව ඉහළ වැටුපක් ලබාගත හැක.
________________________________________
💰 වැටුප
රු. 50,000 – 60,000 අතර
(වැටුප් වැඩිකිරීම් සහ උසස්වීම් — දක්ෂතාවය හා කාර්ය සාධනය අනුව)
________________________________________
🌟 අප හා එක්වන්න!
ඔබත් මෙහෙයුම් ක්ෂේත්රයේ ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට කැමති නම්, 📞 දැන්ම අමතන්න!