බ්‍රවුන්ස් සමාගම සමඟ ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!
💼 Officer / Junior Executive – Business Development (Field Based)
අයදුම් කළ හැකි ක්ෂේත්‍ර:
🌿 Air Conditioning / Power Systems
🚜 Agricultural Machinery & Agro Seeds / Chemicals
⚙ Industrial Engineering / Boilers / Compressors
🏗 Heavy Machinery
🚗 Automotive Solutions
🧴 Lubricant Products
📱 Consumer Electronics
🐄 Veterinary Pharma / Livestock / Dairy
ප්‍රධාන වගකීම්:
✅ නව ගනුදෙනුකරුවන් හා වෙළඳ නියෝජිතයන් හමුවී නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
✅ නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගනිමින් පාරිභෝගික පදනම විශාල කිරීම.
✅ ඉලක්ක ගසවීම් සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාත්මක වීම හා විකිණීම් සැලසුම් ක්‍රියාත්මක කිරීම.
අවශ්‍ය සුදුසුකම්:.
🎓 අ.පො.ස. සා.පෙ. හෝ උසස් පෙළ සුදුසුකම.
🚗 වලංගු මෝටර් බයිසිකල් හෝ රියදුරු බලපත්‍රයක් සහිතව මෝටර් බයිසිකලයක් හෝ මෝටර් රථයක් සතු වීම සහ දිවයිනේ ඕනෑම තැනක වැඩ කිරීමට සූදානම් වීම.
💬 ධනාත්මක ආකල්පයකින් යුතු වීම.
💼 විකුණුම් අත්දැකීමක් තිබීම අතයවශ්ය වේ.
📩 ඔබගේ CV එක WhatsApp මගින් අප වෙත යොමු කරන්න : 074 1436511