රැකියා අවස්ථාවක් ඇත – Office Assistant cum Driver
පුද්ගලික ආයතනයක් (Juniper Group - Colombo 07) සඳහා විශ්වාසවන්ත, කාර්යශීලී Office Assistant cum Driver වරයෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
• අවම වශයෙන් G.C.E. (A/L) සමත් වීම.
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
• කාර්යාල සහායක කටයුතු සහ රියදුරු කටයුතු සිදු කිරීමට හැකියාව.
• කාලසීමා වලට ගරු කරන, වගකීම්ගත හා විශ්වාසවන්ත පුද්ගලයෙකු වීම.
• හොඳ හැසිරීමක් සහ ආයතනීය රහස්‍යතාවය පවත්වා ගැනීම.
• කාර්යාල ලිපිගොනු, පණිවිඩ බෙදාහැරීම්, බැංකු/අනෙකුත් කාර්යාල කටයුතු කිරීමට හැකියාව.
වැටුප් හා වරප්‍රසාද:
• ආකර්ෂණීය වැටුප.
• නවාතැන් පහසුකම්.
• ආයතනීය නියමයන්ට අනුව අනෙකුත් වරප්‍රසාද.
අයදුම් කිරීම:
සුදුසුකම් සහිත අයදුම්කරුවන් තම සම්පූර්ණ විස්තර සහිත අයදුම්පත හෝ වැඩි විස්තර සදහා අමතන්න.
📞 / 📧 (076 9990004 / humanresource.juniper@gmail.com) වෙත යොමු කරන්න.