Office Stewardess - Havelock City
වගකීම්
සේවකයින් සහ අමුත්තන් සඳහා තේ හෝ කෝපි පිළියෙළ කිරීම
විශේෂ අවස්ථා වලදී ආහාර හා තේ පිළිගැන්වීම.
තේ පිළියෙළ කරන ස්ථානය පිළිවෙලකට සහ පිරිසිදුව පවත්වාගෙන යාම
මුල්තැන්ගේ ඇති උපකරණ පිරිසිදුව තබාගැනීම.
කුසලතා
සමාන රැකියාවක පෙර අත්දැකීම් තිබීම
ඉංග්රීසි දැනුම තිබීම අමතර සුදුසුකමකි
කොළඹ අවට පදිංචිව සිටිය යුතුය
Responsibilities
Making tea or coffee for employees and guests
Serving food and tea on special occasions.
Keeping the tea preparation area tidy and clean
Keeping the kitchen equipment clean.
Skills
Should have previous experience in a similar job role
Knowledge of English is an additional qualification
Must be residing in or around Colombo