පනාගොඩ පිහිටි පිළිගත් කර්මාන්තශාලාවක පහත සදහන් සුදුසුකම් සපුරා ඇති තරුණ මහතෙකුට රැකියාව විවෘත වී ඇත.
> වයස අවු 18-35 අතර විය යුතුය
> අ.පො.ස. (උසස්) පෙළ සමත්
> වසර 1ක සාමාන්‍ය වැඩ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් ලෙස සැලකේ
> පනාගොඩ, හෝමාගම, කොට්ටාව අවට අය සදහා විශේෂත්වයක් දක්වනු ලැබේ.
ඔබගේ දත්ත ඇතුලත් CV ලේඛනය පහත සදහන් දුරකථන අංකයට එවන්න, නැත්නම් Email කරන්න.
+++ දුරකථන අංකය : 0763713600 / 0712800581
+++ Email : minroindustries@outlook.com