අපගේ සමාගම SAUSIRI INTERNATIONAL (PVT) LTD, නුගේගොඩ පිහිටා ඇත.
අපගේ පරිපාලන කටයුතුවලට සහාය වීම සඳහා අපි ක්‍රියාශීලී සහ සංවිධානාත්මක කාර්යාල සහායිකාවක සොයමින් සිටිමු.
ආකර්ෂණිය වැටුප් සහ දීමනා.
සුදුසුකම් :
😀 කාන්තා අයදුම්කරිනියන් පමණි.
😀 වයස අවුරුදු 30 ට අඩු
😀 G C E O/L සමත් වී ඇති.
😀 පරිගණක MS Office (Word/ Excel)
😀 සිංහල ටයිප් කිරීමේ හැකියාව
😀 මූලික ඉංග්‍රීසි දැනුම
😀 ගිණුම්කරණය සහ පොත් තැබීම පිළිබඳ මූලික දැනුම අමතර වාසියකි
😀 සති අන්තයේ වැඩ කිරීමට ඇති හැකියාව
😀 අපගේ අගනගරයට නුදුරු ස්ථිර පදිංචිය
ප්‍රධාන වගකීම්:
- දෛනික කාර්යාල මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සඳහා සහාය වීම.
- ඊමේල් සහ දුරකථන ඇමතුම් ඇතුළු ලිපි හුවමාරු කළමනාකරණය.
- ගොනු සහ වාර්තා සංවිධානය කිරීම සහ නඩත්තු කිරීම. ලේඛන සකස් කිරීම
- අවශ්‍ය පරිදි විවිධ කාර්යයන් සඳහා කණ්ඩායම් සාමාජිකයින්ට සහාය වීම.
- හොඳ කණ්ඩායම් හැගීමෙන් වැඩ කිරීමේ හැකියාව සහ යහපත් ස්වභාවය
අයදුම් කිරිම සදහා දැන්ම අමතන්න 0777599996
සව්සිරි ඉන්ටනැෂනල්,
165A, හයිලෙවල් පාර,
නුගේගොඩ.