📢 කාර්යාල සහායක තනතුර සඳහා පුරප්පාඩු – පිරිමි
🧹 රැකියා වගකීම්
【~】✪ කාර්යාල පරිශ්‍රය පිරිසිදුව හා පිළිවෙලට පවත්වාගෙන යාම
【~】✪ ලේඛන සකස් කිරීම හා පිළිවෙලට තැබීම
【~】✪ සාමාන්‍ය කාර්යාල කටයුතු සඳහා සහාය වීම
【~】✪ දෛනික කාර්යාල කටයුතු සඳහා සහාය වීම
✅ අවශ්‍ය සුදුසුකම්
【~】✪ පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි
【~】✪ වයස අවුරුදු 20–55 අතර
【~】✪ මූලික කියවීමේ සහ ලිවීමේ හැකියාව
【~】✪ වගකීම් සහගත, කාර්යශූර හා විශ්වාසවන්ත වීම
【~】✪ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකියාව
🎁 ප්රතිලාභ
【~】✪ සේවා කාලය: පෙ.ව. 7.00 – ප.ව. 4.00
【~】✪ ස්ථිර රැකියා අවස්ථාව
【~】✪ සේවක රක්ෂණ ආවරණය
【~】✪ සේවක දරුවන් සඳහා පොත්පත් සහ අධ්‍යාපනික ද්‍රව්‍ය
【~】✪ සේවක දරුවන් සඳහා ශිෂ්‍යත්ව
【~】✪ මරණාධාර
【~】✪ සේවක අර්ථසාධක අරමුදල (EPF)
【~】✪ වෙනත් දීමනා
【~】✪ නිල ඇඳුම් ලබා දේJob Responsibilities
【~】✪ Cleaning and maintaining the office premises
【~】✪ Organizing and handling documents
【~】✪ Assisting with general office duties
【~】✪ Supporting daily office activities
✅ Requirements
【~】✪ Male candidates only
【~】✪ Age: 20–55 years
【~】✪ Basic reading and writing skills
【~】✪ Responsible, hardworking, and trustworthy
【~】✪ Willingness to work as part of a team
🎁 Benefits
【~】✪ Working hours: 7:00 AM – 4:00 PM
【~】✪ Permanent employment
【~】✪ Employee insurance coverage
【~】✪ Books and educational materials for employees’ children
【~】✪ Scholarships for employees’ children
【~】✪ Death donation assistance
【~】✪ Employee Provident Fund (EPF)
【~】✪ Other allowances
【~】✪ Uniforms provided
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘
If you meet the above qualifications, WhatsApp a copy of your National Identity Card and your updated CV to: 076-3881342, or email to: careers@leisuresportsholdings.com
#𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 076-3881342 / 011-2118112
(Monday to Friday, 8.00 AM – 5.00 PM)
Assistant Human Resources Manager
Leisure Sports Holdings
No. 77, Chatham Street, Colombo