📢 **රැකියා ඇබෑර්තුව | Job Vacancy**
කොළඹ දිස්ත්රික්කයේ පිහිටි ප්රසිද්ධ මහ පිරිවෙනකට කාර්යාල කාර්ය සහයකයන් බඳවා ගැනේ.
* ආකර්ෂණීය සහ තරඟකාරී වැටුපක්.
* සියලු සුදුසුකම් සහිත අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
* සුහදශීලී හා වෘත්තීයමය සේවා පරිසරයක්.
* සුදුසුකම් හා පළපුරුද්ද අනුව ඉහළ වැටුප් ලබා දෙනු ලැබේ.
Apply Now!!
0764495257
Office Assistant Vacancies – Colombo District
A leading Maha Pirivena in the Colombo District is seeking dedicated and responsible Office Assistants to join its team.
* Attractive and competitive salary package.
* Candidates with the required qualifications are encouraged to apply.
* Professional and pleasant working environment.
* Higher salary packages will be offered based on qualifications and experience.
Apply Now!
0764495257