Qualifications
Should be Male applicant
Education up to O/L
Age 18 -40 years
Handling day today banking activities
Submit tenders and participate for Tender reading for Tender results
Collect customer outstanding
Have a valid riding license
Applicants prefered in Kottawa Homagama or Polgasowita
කාර්යාල සහායක – පිරිමි
සුදුසුකම්
• පිරිමි අයදුම්කරුවෙකු විය යුතුය.
• අ.පො.ස. (සා.පෙළ) දක්වා ඉගෙන ගෙන තිබීම.
• වයස අවුරුදු 18 - 40 අතර විය යුතුය.
• එදිනෙදා බැංකු කටයුතු සිදු කිරීම.
• ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සහ ටෙන්ඩර් ප්රතිඵල සඳහා ටෙන්ඩර් විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වීම.
• ගනුදෙනුකරුවන්ගෙන් ලැබීමට ඇති හිඟ මුදල් එකතු කිරීම.
• වලංගු යතුරුපැදි පදවන්නන්ගේ බලපත්රයක් තිබීම.
කොට්ටාව, හෝමාගම හෝ පොල්ගස්ඕවිට අවටින් විශේෂයි.
අමතන්න (WhatsApp සහ ඇමතුම්): 0777247137