ඔයත් O/L හෝ A/L ඉවර කරලා 🎓 ජොබ් එකක් හොයන කෙනෙක්ද?
නැත්නම් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද ?
ඔයාට තමයි මේ අවස්තාව 💼✨
කොළඹ 🏙️ සහ කොලබින් පිට ප්රදේශ වල තමයි Vacancies available වෙන්නේ, ලංකාවේ පිළිගත් වාණිජ බැංකුවක 🏦 තමයි වැඩ කරන්න තියෙන්නේ.
දැනට පහලින් තියන ප්රදේශ වල Job Vacancies available වෙනවා
• Mawathagama (මාවතගම)
• Kuliyapitiya (කුලියාපිටිය)
• Wariyapola (වාරියපොළ)
• Narammala (නාරම්මල)
• Alawwa (අලව්ව)
• Bingiriya (බින්ගිරිය)
• Galgamuwa (ගල්ගමුව)
• Giriulla (ගිරිඋල්ල)
• Hettipola (හෙට්ටිපොල)
• Ibbagamuwa (ඉබ්බාගමුව)
• Moonamale (මූනාමලේ)
• Nikaweratiya (නිකවැරටිය)
• Pannala (පන්නල)
• Polgahawela (පොල්ගහවෙල)
🕘 Working Hours : සදුදා - සිකුරාදා – 8.30am to 5.00pm
මේ රැකියාවට අයදුම් කරන ඔයා,
• වයස අවුරුදු 18-45 අතර කෙනෙක් වෙන්න ඕනේ
• සමාන්ය පෙළ විභාගය සදහා පෙනී සිට තිබීම වැදගත්
• හොද කළමනාකාරීත්වයකින් සහ ක්රියාශීලිව කටයුතු කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ
📲 ඔබගේ CV එක මෙන්න මේ අංකවලට WhatsApp කරන්න: 0702802000 / 0703802000
📞 කතා කරන්නත් පුළුවන් : 0703802000 / 0702802000
රැකියා අවස්තා බහුලයි, ඉක්මනින් අයදුම් කරන්න!
Apply soon – Limited positions available!