ඔයත් O/L හෝ A/L ඉවර කරලා 🎓 ජොබ් එකක් හොයන කෙනෙක්ද?
නැත්නම් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද ?
ඔයාට තමයි මේ අවස්තාව 💼✨
කොළඹ 🏙️ සහ කොලබින් පිට ප්රදේශ වල තමයි Vacancies available වෙන්නේ, ලංකාවේ පිළිගත් වාණිජ බැංකුවක 🏦 තමයි වැඩ කරන්න තියෙන්නේ.
දැනට පහලින් තියන ප්රදේශ වල Job Vacancies available වෙනවා
• ගම්පොල (Gampola)
• අකුරණ (Akurana)
• කටුගස්තොට (Katugasthota)
• පේරාදෙණිය (Peradeniya)
• අම්පිටිය (Ampitiya)
• දන්තුරේ (Danthure)
• දෙල්තොට (Deltota)
• දීගන (Digana)
• දොඩම්වල (Dodamwala)
• ගලගෙදර (Galagedara)
• ගෙලිඔය (Gelioya)
• කඩුගන්නාව (Kadugannawa)
• කුණ්ඩසාලේ (Kundasale)
• මැණික්හින්න (Manikhinna)
• නාවලපිටිය (Nawalapitiya)
• පල්ලෙකැලේ (Pallekale)
• පිළිමතලාව (Pilimathalawa)
• පොත්තපිටිය (Poththapitiya)
🕘 Working Hours : සදුදා - සිකුරාදා – 8.30am to 5.00pm
💰 Salary : Rs.40,000+
මේ රැකියාවට අයදුම් කරන ඔයා,
• වයස අවුරුදු 18-45 අතර කෙනෙක් වෙන්න ඕනේ
• සමාන්ය පෙළ විභාගය සදහා පෙනී සිට තිබීම වැදගත්
• හොද කළමනාකාරීත්වයකින් සහ ක්රියාශීලිව කටයුතු කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ
📲 ඔබගේ CV එක මෙන්න මේ අංකවලට WhatsApp කරන්න: 0702802000 / 0703802000
📞 කතා කරන්නත් පුළුවන් : 0702802000 / 0703802000
රැකියා අවස්තා බහුලයි, ඉක්මනින් අයදුම් කරන්න!
Apply soon – Limited positions available!