🔷රැකියා ඇබෑර්තු....
හොරණ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක කාර්යාලීය පරිගණක දත්ත ක්‍රියාකරු,පුරප්පාඩු පවතී.
ආහාර,
නවාතැන් පහසුකම් ඇතුළු පහසුකම් රැසක් නොමිලේ.
වයස අවුරුදු 50 අඩු පිරිමි අය විමසන්න.
වැටුප සකාච්ඡා කරගත හැක.
074 144 6494 / 034 226 7488