📌 Job Vacancy – Office Assistant
📍 Location: Ekala, Ja-ela
🕘 Working Hours : Monday to Friday – 8.00am to 5.00pm
✅Requirements (සුදුසුකම්)
•වලංගු මෝටර් සයිකල් රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
•සමාගමේ නියෝජිතයා ලෙස පාරිභෝගිකයන්ගෙන්/සපයන්නන්ගෙන් චෙක්පත් එකතු කිරීම.
•ලේඛන සකස් කිරීම සහ කාර්ය මණ්ඩලයට සහය දීම.
•හොඳ සන්නිවේදන හා පුද්ගලික සබඳතා හැකියාවන්.
•වයස අවුරුදු 35 ට අඩු පිරිමි පුද්ගලයෙකු විය යුතුය.
•මූලික ඉංග්‍රීසි දැනුම තිබීම අවශ්‍යය.
**ජා-ඇල, ඒකල අවට විශේෂයි**
📲 ඔබගේ CV එක WhatsApp කරන්න: 077-0034200 / 076-8492682
📞 Or Call: 077-0034200 (During working hours only)
ඉක්මනින් අයදුම් කරන්න!