எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
🏍️ JOB VACANCY: Office Assistant (Female) 🏍️
Location: Angoda Company: Bajaj Showroom
We are looking for a motivated and energetic female Office Assistant to join our team at the Angoda Bajaj Showroom. Whether you are experienced or a school leaver looking for your first job, we encourage you to apply!
📋 Requirements:
- Gender: Female
- Age: 18 – 25 years
- Education: G.C.E. O/L completed
- Skills: Basic English knowledge is required
- Experience: Experienced or Untrained (Full training will be provided)
💰 Benefits & Hours:
- Salary: Rs. 35,000 + (Negotiable based on potential)
- Working Hours: 9:00 AM to 6:00 PM
📞 Contact for more details:070 333 2828 / 077 747 0105
======================
📢 රැකියා අවස්ථාව: කාර්යාල සහායිකා (Office Assistant)
ස්ථානය: අංගොඩ ආයතනය: බජාජ් ප්‍රදර්ශනාගාරය (Bajaj Showroom)
අංගොඩ පිහිටි අපගේ බජාජ් ප්‍රදර්ශනාගාරය සඳහා කාර්යාල සහායිකාවන් වහාම බඳවා ගනු ලැබේ.
✅ සුදුසුකම්:
- ගැහැණු: (වයස අවුරුදු 18 - 25 අතර)
- අධ්‍යාපනය: අ.පො.ස (සා/පෙළ) පෙනී සිටි/සමත්
- භාෂාව: මූලික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
- පළපුරුද්ද: පුහුණු හෝ නුපුහුණු (අවශ්‍ය පුහුණුව ලබා දේ)
💸 වැටුප් සහ වේලාවන්:
- වැටුප: රු. 35,000 ට වැඩි
- වැඩ කරන වේලාව: පෙ.ව 9:00 සිට ප.ව 6:00 දක්වා
📞 දැන්ම අමතන්න : 070 333 2828 / 077 747 0105




