දිවයිනේ ප්‍රධාන පෙලේ මුද්‍රණ සමාගමක් (Offset Printing Company) වන අපගේ මත්තේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය සඳහා පරිගණක දැනුම ඇති (MS Office package ) අ.පො.ස. උසස් පෙළ සමත් වයස 18 - 40 අතර පුහුණු නුපුහුණු සේවකයින් (Male / Female ) අවශ්‍යය කර ඇත. තෝරා ගත් අයදුම්කරුවන් හට ආකර්ෂණිය වැටුප් හා දීමනා හිමිවේ. ගිණුම්කරණය පිලිබඳ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
Office Assistant ( Male / Female ) Mattegoda
Preparing quotations using MS Office package and email to customers.
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
• Must have Computer Literacy.
• Age 18-40
• G.C.E. (O/L) and (A/L)
• Those who have previous experience in accountancy knowledge will be an add advantage
• Working time: 8.30am-5.30pm (Monday- Friday ) 8.30 a.m- 1.45pm (Saturday)
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
We offer an attractive remuneration package with above market standards & other benefits for the suitable candidate.
📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0777 247 137
📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 011 2183 888
📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : priyankara@vishwagraphics.com
📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : No: 90, Wasanawatta, Mattegoda.